නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි
Monday, 28 September 2020 - 12:23 | Views - 753
නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් කරන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් අද (28) ඉල්ලීමක් කර තිබෙනවා.
ඊට අදාල නියෝගන අද පස්වරු 2ට ලබාදෙන බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රකාශ කළා.
Share This Article