නිමි ඇඳුම් ආනයනය නතර කිරීමට වැඩපිළිවෙළක් -[Video]
Monday, 28 September 2020 - 10:12 | Views - 458
ඉදිරි වසර තුළ විදෙස් රටවලින් නිමි ඇඳුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Share This Article