හක්මන ගුරු යුවළක් පැසලේදී ප්‍රී ෂූට් කරලා
Monday, 28 September 2020 - 9:38 | Views - 1,648
මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු හා සීමාවාසික ගුරුවරියක සිය විවාහ මංගල්‍යයට පෙර ප්‍රී ෂූට් ගැනීමට එම පාසල යොදා ගැනීම සම්බන්ධයෙන් එහි ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපිය සංගමය දැඩි විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ එය සාමාන්‍ය දෙයක් බවයි.
එම ගුරුවරයා සහ ගුරුවරිය එම ඡායාරූප ගෙන ඇත්තේ පාසල් නිවාඩු දිනයකදීය.
Share This Article