කිරිපිටි ආනයනය නවත්වන ලකුණු (වීඩියෝ)
Sunday, 27 September 2020 - 16:34 | Views - 1,767
ඉදිරි වසර තුන තුළ කිරිපිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.නාවලපිටිය - පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ඊයේ (26) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Share This Article