මන්නාරමෙන් කහ කිලෝ 1024 ක් අල්ලයි
Sunday, 27 September 2020 - 16:20 | Views - 578
මන්නාරම - පේසාලේ - කරිසල් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

කහ කිලෝ 1024 යි ග්‍රෑම් 245 ක ප්‍රමාණයක් අද(27) දහවල් සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ කහ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථයේ රියදුරු පලාගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top