මෝදර රොක්හවුස් හමුදා කඳවුරේදී සෙබලෙකු සියදිවි හානිකර ගනී
Saturday, 26 September 2020 - 13:27 | Views - 1,201
මෝදර රොක්හවුස් හමුදා කඳවුරේදී සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
රාජකාරියට අනුයුක්තව සිටියදී ඊයේ මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම හමුදා සෙබළා 22 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article