කළුතර දිස්ත්‍රික්කයේ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Saturday, 26 September 2020 - 12:13 | Views - 522
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හොරණ හා මිල්ලනිය ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා.

ඊට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි සඳහන් කළේ මෙම නරින් අතර ජලභීතිකා රෝගය පැතිරයාම දක්නට ලැබෙන බැවින් ඒ හරහා හරකුන්, සුනඛයින් වැනි ගෘහාශ්‍රිත සතුන්ටද එම රෝගය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි.

පසුගියදා හොරණ, මිල්ලනිය හා බුලත්සිංහල ප්‍රදේශවලින් නරි මිනිසුන් සපාකෑමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.

මියගිය නරින් තුන් දෙනෙකුගේ හා සුනඛයෙකුගේ හිස් කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර සිදුකළ පරීක්ෂාවේදී හෙලි වුණේ එම සතුන්ට ජල භීතිකාව වැළඳී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top