අධික මිලක් වැයකරමින් හැරී සහ මේගන් ගිය අවසන් රාජකීය සංචාරය - Photos
Friday, 25 September 2020 - 16:45 | Views - 955
රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස හැරී සහ මේගන්ගේ අවසන් නිල සංචාරය සඳහා  පවුම් මිලියනයකට ආසන්න මුදලක් වැය වූ බව නිල ගිණුම් මගින්  අද හෙළි කර තිබෙනවා.

පසුගිය සරත් සමයේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ඇන්ගෝලා සහ මලාවි යන රටවල් වල සංචාරයේ නියත වූ මෙම දේපළගේ අවසන් රාජකීය නිල සංචාරයද එය වන අතර මෙම සංචාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සංචාරයක් බවට පත් වුනා.

එමෙන්ම අද ප්‍රකාශයට පත් කරන ලද රාජකීය ගිණුම් වලින් වැඩිදුරටත් සදහන් වන්නේ  නියමිත ගුවන් ගමන් සඳහා ඩොලර් 245,643 ක් සහ  ඔවුන්ගේ පිරිවර සඳහා පුද්ගලික ජෙට් යානයක් භාවිත  කර ඇති අතර එය වසරේ වඩාත්ම මිල අධික රාජකීය සංචාරය බවට පත්ව ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top