යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්රමාදයක්
Friday, 25 September 2020 - 14:47 | Views - 599
යාල්දේවි දුම්රිය අනුරාධපුර - සාලියපුර දුම්රිය ස්ථානය අසළදී අද (25) දහවල් පීලිපැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
Share This Article