අන්තර්ජාලය ඔස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරමක්
Friday, 25 September 2020 - 12:27 | Views - 789
මහරහම ප්රදේශයේදී පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක්, නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) වටලා තිබෙනවා.
අන්තර්ජාලය මඟින් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
වැටලීමේදී කාන්තාවන් සිව්දෙනෙක් සහ එහි කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Share This Article