බොලිවුඩ් තරු රැසක් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශනයට
Friday, 25 September 2020 - 10:53 | Views - 594
යොවුන් සිනමා නළු සුෂාන්ත් රාජ්පුත්ගේ දිවි හානිකරගැනීමේ සිද්ධියෙන් පසු ආරම්භ වූ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශන සඳහා බොලිවුඩ් තරු රැසක් මේ වනවිට මුම්බායි නුවරට පැමිණ තිබෙනවා.

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ සුෂාන්ත්ගේ අවසන් සමයේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාදවලින් අනාවරණ කරගනු ලැබූ කරුණු අනුවයි.

සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

විමර්ශන සඳහා කැඳවනු ලැබූ දීපිකා පදුකෝන් සහ ඇයගේ සැමියා වන රන්වීර් සිං, ගෝව සිට ඊයේ මුම්බායි වෙත ගුවනින් පැමිණි අවස්ථාවේ මාධ්‍ය, ඔවුන් ලුහුබැද පැමිණි බව සඳහන්.

ඊට අමතරව සාරා අලි ඛාන්, ෂාරදා කපූර් සහ රකුල් ප්‍රීත් සිං ද ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top