මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වන, මාස හයක දරුවා දිය මත යන වීඩියෝවට, දසතින් විවේචන
Friday, 25 September 2020 - 9:01 | Views - 1,144
මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වන අපූරු වීඩියෝවකට බොහෝ පිරිසකගේ අවධානය යොමු ව තිබෙනවා.
 
ඒ මාස 6ක් වයසැති දරුවෙකු ජල ක්‍රීඩා කරන වීඩියෝවක්. මෙම වීඩියෝව අගනා වීඩියෝවක් වුවත්, එය දරුවාව දෙමව්පියන් විසින් අවදානම දැමූ "කුරිරු වීඩියෝවක්" බවටයි බොහෝ පිරිස් චෝදනා කරන්නේ.

ටාහි කේසි හා මින්ඩි යන දෙදෙනා තමන්ගේ මාස හයක් වයසැති පුත්‍රයා ලේක් පවෙල් විල හරහා, මෙසේ පා කොට තිබුණා.
 
කෙසේ වෙතත් ඉන්ස්ට්ග්රෑම් ගිණුමට ඔවුන් විසින් එක් කළ මෙම වීඩියෝව ආන්දෝලනාත්මක වීඩියෝවක් වූ අතර දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් විවේචන එල්ල වුනා.
 
නමුත්.. දෙමව්පියන් පවසා තිබුණේ දරුවාව තමන් විසින් "කිසිදු අවදානමකට" ලක් නොකළ බවයි.

හදිසි අවස්ථාවකදී වෛද්‍යවරුන් 12 දෙනෙකුගෙන් යුත් බෝට්ටුවක් ඔවුන් සතු බවද අනාවරණය වුනා.
 
"ඔහු ඒකෙන් කවදාවත් වැටුනේ නැහැ. අපි ඔහුව ලෑල්ල මත දැමූ විට ඔහු ඒ මත පහසුවෙන් සිටියා..."
 
"අපි ඔහුගේ ළමා රෝග විශේෂඥයා සමඟ කතා කළා. ඔහු ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. ඔහු ඇත්තටම ඔහුගේ වයසට වඩා ගොඩක් දියුණුයි" යැයි මෙම දෙමව්පියන් පවසා තිබුණා.
 
Dailymail ඇසුරිනි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top