නිවැසියන් නොමැතිකමින් අසරණ වූ සුරතලා -[Video]
Friday, 25 September 2020 - 8:27 | Views - 2,591
මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ මහල් 5ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මව, පියා සහ එකම දරුවා ඊට යටවී ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් ඇති දැඩි කළ එකම සුරතලා පමණක් මේ වන විට ඉතා සංකාවෙන් ජීවත්වන බව ප්‍රදේශවාසීන් පවසනවා.
Share This Article