සමන්තාට ආරාධිත චරිතයක් ලැබිලා
Thursday, 24 September 2020 - 14:34 | Views - 470
දකුණු ඉන්දීය සිනමාවට වර්තමානයේ නැතුවම බැරි නිළියක් ලෙස සමන්තා අක්කානි හැඳින්විය හැකිය.

සිනමා නළු නාගර්ජූන්ගේ ලේලිය වන සමන්තා මේ වනවිටත් බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා දෙමින් සිටියි.

පසුගිය දිනවලදී ඇයට සුපිරි දකුණු ඉන්දීය චිත්‍රපට නිර්මාණකරුවෙකු වන අශ්වින් සරවනන්ගේ අලුත්ම චිත්‍රපටයේ ආරාධිත චරිතයක් ලැබි තිබෙයි.

එහෙත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චරිතය චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් වනු ඇති බවය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top