නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් නීතිපතිවරයාට සිදු කළ දැනුම්දීම
Thursday, 24 September 2020 - 13:49 | Views - 1,107
ගිනිගත් එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්රී ලංකාවට හිමිවිය යුතු රුපියල් මිලියන 340ක අතුරු හිමිකම ලබාදීමට එම නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබෙනවා.
ඒ, මීට පෙර නීතිපතිවරයා මෙම අතුරු හිමිකම ලබා දෙන ඒ එම සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.
Share This Article