නඩත්තුවක් නොමැතිව ජනතාවට අහිමිවෙන කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් ක්‍රීඩා මණ්ඩපය
Thursday, 24 September 2020 - 12:42 | Views - 445

නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් කරන්දෙණියේ ජනතාවට අහිමි වෙන ක්‍රීඩා මණ්ඩපයක් ගැනයි අද රතු මිනිත්තුවෙන් අනාවරණය කෙරෙන්නේ.

ගාල්ල - කරන්දෙණිය - පිහිඹියාකන්ද ගුණරත්න වීරකෝන් ක්‍රීඩා මණ්ඩපය 2009 වසරේ ඉදිකරන ලද අතර මෙම ක්‍රීඩාංගණය සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 4කට ආසන්නයි.

නමුත්, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ බලධාරීන් ක්‍රීඩාංගණය නිසි ලෙස නඩත්තු කර පවත්වාගෙන නොයාම හේතුවෙන් මේවන විට එය වල් බිහිවී විනාශමුඛයට යමින් පවතිනවා.

ක්‍රීඩාංගණයේ ගේට්ටු සහ ක්‍රීඩා මණ්ඩපය මේවන විට නටඹුන් බවට පත්ව ඇත්තේ විවිධ අපචාර කටයුතුවල නිරතවන්නන්ට තෝතැන්නක් කරමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top