ලොව පුරා කොරෝනා මරණ දස ලක්ෂයට ආසන්න වෙයි
Thursday, 24 September 2020 - 10:28 | Views - 466
ලොව පුරා කොරෝනා ආසාදිතයන් තුන්කෝටිි 2081,712 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 981,192 ක් ලෙසයි.
ගතවූ පැය විසි හතරේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.
දෛනික මරණ 1,152 ක් සමඟින් ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 91,173 ක් ලෙස වාර්තාවන අතර, නව ආසාදිතයන් 89,688 ක් සමඟ එරට සමස්ත ආසදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5730,184 ක් ලෙසයි.
Share This Article