අවුරුදු පහක් තිස්සේ ලේලියට නරුම වැඩක් කළ මාමණ්ඩිය මාට්ටු
Thursday, 24 September 2020 - 8:54 | Views - 1,118
හුංගම පොලීසියට අයත් ප‍්‍රදේශයක (59) හැවිරිදි මාමණ්ඩිය විසින් (32)හැවිරිදි ලේලිය වසර පහක කාලයක සිට දූෂණය කර ඇති බව ඇය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

ඉන් අනතුරුව හුංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අදාල සැකකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා රැකියාව සඳහා මීට වසර පහකට පෙර විදේශ ගත වී ඇති අතර,මේ පිළිබඳ ඇය මෙතෙක් කලක් අනාවරණය නොකළේ, මාමණ්ඩිය විසින් ඇයට මරණ තර්ජන එල්ල කර ඇති නිසා බව ඇය පොලීසියට පවසා ඇත.

මෙම සැකකරු අඟුණකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් කටයුතු කර  තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top