පාසල් යනවිටදී කැලයකට ඇදගෙන ගොස්13 හැවිරිදි සිසුවකුට නරුම වැඩක් කළ පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණ
Thursday, 24 September 2020 - 8:28 | Views - 418
ඔක්කම්පිටිය-නියදැල්ල ප‍්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි.

තමා පාසල් යන විටදී කළුතර මාමා සහ රජිත යන අයෙකු ළඳු කැලෑවකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බවට ළමයා විසින් පොලීසියට පවසා ඇත.

අතවරයට ලක්වූ ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කැර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කැර ඇත.

ඔක්කම්පිටිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top