පාස්කු කොමිසමෙන් හිටපු ජනපති මෛත්රීපාල ඇතුළු සිව් දෙනෙකුට නොතීසි
Wednesday, 23 September 2020 - 15:59 | Views - 582
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙට පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සහ කොළඹ අගරදගුරු පදවියේ සහකාර රදගුරු හිමිවරුන් තුන් දෙනෙකුට අද නොතීසි නිකුත් කළා.
මේ අතර, අද පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසියට අනුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මේ වනවිට පාස්කු කොමිසම වෙත පැමිණ සිටින බව හිරු වාර්තාකරු කියා සිටියා.
Share This Article