අන්තර්ජාලය කුල්මත් කළ බොලිවුඩ් නිලි කත්රිනා කයිෆ්ගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට
බොලිවුඩයේ ජනප්රියතම චිත්රපටි රැසකටම රංගනයෙන් දායක වූ සුරූපි චරිතයක් තමයි කත්රිනා කයිෆ් කියන්නේ .
රංගන දක්ෂතාවය මෙන්ම නර්තන හැකියාව ප්රේක්ෂකයින් ඉතාමත්ම පහසුවෙන් කුල්මත් කිරීමට ඇති හැකියාව නිසාවෙත්ම ඇයගේ චිත්රපටි ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත්වුණා.
මෑතකදී ඇය විසින් අන්තර්ජාලයේ පල කරන ලද ඡායාරූප කිහිපයක්ම බොහෝ දෙනාගේ දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර එම නිසාම ඇය පිලිබදව නැවතත් ප්රේක්ෂකයින්ගේ අවධානය යොමුව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
මේ එම අපූරු ඡායාරූපවලින් කිහිපයකි.

