අන්තර්ජාලය කුල්මත් කළ බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්ගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට
Wednesday, 23 September 2020 - 15:14 | Views - 475
බොලිවුඩයේ ජනප්‍රියතම චිත්‍රපටි රැසකටම රංගනයෙන් දායක වූ සුරූපි චරිතයක් තමයි කත්‍රිනා කයිෆ් කියන්නේ .

රංගන දක්ෂතාවය මෙන්ම  නර්තන හැකියාව ප්‍රේක්ෂකයින් ඉතාමත්ම පහසුවෙන් කුල්මත් කිරීමට ඇති හැකියාව නිසාවෙත්ම ඇයගේ චිත්‍රපටි ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

මෑතකදී ඇය විසින් අන්තර්ජාලයේ පල කරන ලද ඡායාරූප කිහිපයක්ම බොහෝ දෙනාගේ දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර එම නිසාම ඇය පිලිබදව නැවතත් ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

මේ එම අපූරු  ඡායාරූපවලින් කිහිපයකි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top