අනියම් පෙම්වතිය මරා දමා විවාහක පෙම්වතාත් දිවි නසාගනී
Wednesday, 23 September 2020 - 14:12 | Views - 36,882
තරුණියකගේ ගෙළට පියෙන් ඇන විවාහක තරුණයෙක් ගෙල වැලලාගත් පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අදාළ තරුණිය සමග මෙම විවාහක පුද්ගලයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තරුණයා විසින් තරුණියගේ ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවයි මැදිරිගිරිය පොලිසිය ප්‍රකාශ කළේ.

පසුව විවාහක තරුණයා සිය ගෙවත්තේදී සිය ගෙල වැලලාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මියගිය තරුණිය වයස අවුරුදු 26ක් වන අතර මියගිය විවාහක තරුණයාගේ වයස අවුරුදු 28ක් වනවා.

මැදිරිගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top