ඉන්ධන පිරවුම්හලක ගිනිගත් ත්රී රෝද රථය -[CCTV]
Wednesday, 23 September 2020 - 9:35 | Views - 516
වැල්ලවාය නගරයේ ඇල්ල ප්රධාන මාර්ගයේ පිහිටි ඉන්දන පිරවුම්හලේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ඉන්ධන පිරවීමට පැමිණි ත්රී රෝද රථයක් හදිසියේම මෙලස ගිනි ගෙන ඇති බවයි අප වාර්තාකරු අප වෙත පැවසුවේ.
එම ගින්න ඉන්ධන පිරවුම්හලේ සිටි තරුණයින් පරිසක් විසින් නිවා දැමීමට ගත් උත්සහය මෙලෙස සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණා.
Share This Article