බොලිවුඩයේ සිටින ජනප්‍රියතම මෙන්ම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සුරූපි තරුවක් තමයි ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ.
බොලිවුඩ් සිනමාවට මෙන්ම නර්තනයට ද මනාව දස්කම් දක්වන ඇය ඒ හැරුණු විට අශ්වාරෝහක ක්‍රීඩාව සදහාද දක්ෂතා ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සුරූපි නිලි ජැකී තම යෝග්‍යතා පුහුණුකරු වන නාමරතා පුරෝහිත් සහ ගායිකා මනසි ස්කොට් සමඟ පසුගිය සති අන්තයේ අශ්වාරෝහක ක්‍රීඩාවේ පුහුණු වීම් සිදු කර තිබෙන අතර එම සුන්දර මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ.........................

