අශ්වාරෝහක ක්‍රීඩාවේ නිරත වූ සුරූපි නිළි ජැකලින් - [Photos]
Wednesday, 23 September 2020 - 9:33 | Views - 393
බොලිවුඩයේ සිටින ජනප්‍රියතම මෙන්ම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සුරූපි තරුවක් තමයි ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ.  

බොලිවුඩ් සිනමාවට මෙන්ම   නර්තනයට ද මනාව දස්කම් දක්වන ඇය  ඒ  හැරුණු විට  අශ්වාරෝහක ක්‍රීඩාව සදහාද  දක්ෂතා ඇති බවටයි විදෙස්  මාධ්‍ය  පවසන්නේ.  

සුරූපි  නිලි ජැකී  තම  යෝග්‍යතා පුහුණුකරු වන  නාමරතා පුරෝහිත් සහ ගායිකා මනසි ස්කොට් සමඟ  පසුගිය සති අන්තයේ අශ්වාරෝහක ක්‍රීඩාවේ පුහුණු වීම් සිදු කර තිබෙන අතර එම සුන්දර මොහොතේ ගත්  ඡායාරූප කිහිපයක් තමයි මේ.........................


Image may contain: 1 person, sitting and outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top