ඇමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි
Wednesday, 23 September 2020 - 9:30 | Views - 478
ඇමරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24 මරණ 946ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දෙලක්ෂ 5448ක් ලෙසයි.

නව ආසාදිතයන් 35,354ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ ලක්ෂ 97,595ක් ලෙස දැක්වුණා.

ගතවූ පැය 24 වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තා වනවා.

නව මරණ 1056ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 90,021ක් ලෙස සටහන් වූ අතර නව ආසාදිතයන් 80,391ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 56 ලක්ෂ 40,496ක් ලෙසයි.

ඒ අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3 කෝටි 17 ලක්ෂ හැටහතර දහස් එකසිය අනූ පහක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව 9 ලක්ෂ 74, 559ක් ලෙස සටහන් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top