අද සිට පොල් 60ට
Wednesday, 23 September 2020 - 8:42 | Views - 615
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

Image may contain: text that says 'රජයේ පවෘත්ති அரசாங்க தகவல் திணைக்களம் Departmentof Government Information 2020.09.22 අධ්‍යක්ෂ ප්‍රවෘත්ති කර්තෘ කොළඹ හා ප්‍රදේශ දේශිය වෙළදපලතුල පොල් මිල ඉහල යාම සම්බන්ධයෙන් ගරු චැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා විශේෂ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සහාපති පොල්, කිතුල්, තල් රබර් වගා ප්‍රවර්ධනය ආශ්‍රිත නිෂ්පාදන අපනයන විවිධාංගිකරණ රාජ‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා අතර සාකවජාවේ ප්‍රම්පලයක් පරිහෝගිකයන් සඳහා සහන මිලට පොල් බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක එහිදි කොළඹ සහ තදායන්න ප්‍රදේශ වල පොල් බෙදා සහන මුදලකට ලොරි ආරම්භ හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් මෙලෙස සහන මිලට පොල් බෙදා ගැරීම කරන මෙම අවස්ථාවට අදාල ජයාරුප මේ සමග එවා'
Image may contain: 1 person, food and outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top