පාපන්දු ක්රීඩාවෙන් අතිශය ජනප්රිය වූ සුපිරි තරුවක් තමයි ඩේවිඩ් බෙකම් කියන්නේ.
තම දක්ෂතාවය නිසාම ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පාපන්දු පිටියේ තම අනසක පැතිරවීමට සමත් වූ මෙම සුපිරි තරුව පසුව ලොව පුරා අතිශය ජනප්රිය තරුවක් බවට පත්වුණා.
එමෙන්ම තම පවුලේ සාමාජිකයින් සමඟ පසුගියදා පැවැත්වුණු ලන්ඩන් විලාසිතා ප්රදර්ශනයට සහභාගිවුණු වුණු මෙම සුපිරි තරුව මුව ආවරණ පැළඳ සිටීම නිසාවෙන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.
මේ එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්.........................


