ඒ. එල්.එම් අතාවුල්ලා මහතා අද පාර්ලිමේන්තු සැසිවාරයට සැරසී සිටිය ඇඳුම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් ඇඳියයුතු ඇඳුම පිළිබඳව ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් කර පවතින අතර ඊට පරිභාහිරව අඳින ඇඳුම් නීතිවිරෝධී වෙයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය දක්වන අතරතුර ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්රීවරයාටද ඔවුන් විරෝධය පළවූ අතර, ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ මන්ත්‍රීවරයාට සභා ගර්භයෙන් ඉවත්වන ලෙසට තමන් දැනුම් දුන් බවයි.
එහි ඡායාරූපයක් පහතින්.................