බොහෝ පිරිසක් හංවඩු ගහපු, පොප් ගායක මයිකල් ජැක්සන් ගැන, අපේ රටේ තරුණියක් මුහුණු පොතට ලියපු රහස - Photos
මයිකල් ජැක්සන්... වර්තමාන පරම්පරාව ඔහුව නොහඳුනනවාත් ඇති. නමුත් අදටත්.. මුළු ලෝකයක්ම ඔහුට ආදරේ කරනවා.
ඔහු නිසාම "ජැක්සන් පිස්සුව" හදාගත්තූ බොහෝ පිරිසක් සිටිනවා. හැබැයි..... ජීවත්ව ඉදිද්දි වගේම... මරණයෙන් පසුත් ඔහුට විවිධ චෝදනා එල්ල වුනා.
විවිධ පාර්ශව "ඔහු තමන්ව අපයෝජනය" කළ බව කියමින් ලෝකයට නිරාවරණය වුනා.
ඇතැම් තැනෙක ඔහු "සමලිංගිකයෙකු" බවත් දැක්වුණා. ඔහුගේ මරණය පවා "අභිරහස් එකක්" බව ද කියැවුණා.
මයිකල් ජැක්සන් "ප්ලාස්ටික් සැත්කමක්" සිදු කොට තමන්ගේ මුහුණුවර වෙනස් කරගත් අයෙක්.
ඉතින්... ඇත්තටම.. මයිකල් මේ විදිහට තමන්ගේ මුහුණ වෙනස් කරගෙන තිබුණේ ආකර්ශන දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්මද?
මේ ඒ ගැන.. "පුබුදු ජයකොඩි" (Pubudu Jayakody) සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තැබූ සවිස්තරාත්මක ලිපියක්.
මයිකල් ජැක්සන් ලස්සන වෙන්න / ජීවත් වෙන්න ප්ලාස්ටික් සැත්කම් සහ තවත් බොහෝ දේ කලා.. හුගක් අය එහෙම කිව්වා..
නමුත් ඔහු වසර ගණනාවක් තිස්සේ කුමක් විඳී දැයි කවුරුත් හොයන්න උත්සාහ කලේ නෑ..
මයිකල් ජැක්සන්ගේ නොදත් කතාව...






තරුණ වයසෙදි ඔහුට Lupus නම් රෝගය වැලදෙන අතර එය butterfly rashes (සමනල කුෂ්ඨ) හා වෙනත් රෝග ලක්ෂණ ඇති කලා .