'දැන් මේක අවුල්ද බීලා එන්ඩද එහෙනම්' - කොපි චැට් එකේදි එළියට ආපු ලෝචනාගේ අමුතු ෆොටෝ එක
Tuesday, 22 September 2020 - 13:53 | Views - 526
යොවුන් පරපුරේ ජනප්රිය නිළියක් වන ලෝචනා ඉමාෂි ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්.
ඒ වගේම ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ සිටිය දඟකාර කටකාර චරිතයක්නේ.
නිරන්තරයෙන්ම නොදැක්කත් තවම ලෝචනාගේ ජනප්රියත්වයේ නම් අඩුවක් වෙලා නැහැ.
ලෝචනා ඊයේ (20) දිනයේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එකතුවුණා.
එහිදි වේදනා නාශක නිසා මුහුණේ හැඩය වෙනස්වුණු ඇගේ අමුතු ඡායාරූපයකුත් එළියට ආවා.
එම වීඩියෝව පහතින්.......................
Share This Article