වාඩිවෙද්දි හදවත, උකුල මත තියාගන්නත් සිදුවෙනවා- 'හදවත' පිටේ එල්ලාගත් දෙදරු මවකගේ කතාව- [Photos]
Tuesday, 22 September 2020 - 11:22 | Views - 8,249
බ්‍රිතාන්‍යයේ පදිංචි සෙල්වා හුසේන් (Selwa Hussain) වයස අවු.39 ක දෙදරු මවක්.

තමන්ගේ දෙවන දරු ප්‍රසූතියෙන් මාස කීපයකට පස්සෙ ඇයට දරුණු හදවත් රෝගයක් හටගන්නවා. ඒ අනුව ඇයට කෘත්‍රීම හදවතක් බද්ද කිරීමට වෛද්‍යවරු තීරණය කරනවා.

බටහිර ලන්ඩනයේ රෝහලකදී පැය 6ක සැත්කමකින් පසු සෙල්වාට සම්පූර්ණ කෘත්‍රීම හදවතක් බද්ද කරනවා.

බ්‍රිතාන්‍යයේ කෘත්‍රීම හදවත් බද්දයක් කරපු දෙවන රෝගියා ඇයයි. ඒ කෘත්‍රීම හදවත තියෙන්නේ ශරීරයෙන් පිටත ප්ලාස්ටික් පෙට්ටියක.

ඇයට ජීවත්වෙන්න සිදුවී තිබෙන්නේ,  කිලෝ 7ක් බර ඒ ප්ලාස්ටික් පෙට්ටියත් එක්ක.

වාඩිවෙද්දි හදවත උකුල මත තියාගන්නත්,ඇවිදිනකොට හදවත පිටේ එල්ලගෙන යන්නත් ඇයට සිදුවෙනවා.

ये महिला सीने में नहीं, बैग में अपना दिल रखकर घूमती है ll Woman carrying  her heart in a backpack - YouTube
Image may contain: 2 people, people standing and outdoorImage may contain: 1 person, standing, shoes and outdoorNo photo description available.Image may contain: 1 person, standing and outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top