2020 වර්ෂයේ අගෝස්තු මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 6.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අයි.ආර්. බණ්ඩාර පවසනවා.
2019 අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්,පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්යක්ෂ ජනරාල්වරයා දුරටත් සඳහන් කෙළේ.
එම නිවේදනය පහතින්.