ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් බතික්
Monday, 21 September 2020 - 8:36 | Views - 753
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහාද බතික් හඳුන්වාදිය යුතු බව බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මාරවිල ප්‍රදේශයේ බතික් කර්මාන්තකරුවන් සමඟ ඔවුන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ඊයේ (20) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article