සුවය ලැබූ සංඛ්‍යාව 3088ක් දක්වා ඉහළට
Sunday, 20 September 2020 - 14:29 | Views - 599
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් ගණන 3,088 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අද දිනයේ තවත් රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම යාමත් සමඟයි.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට කොරෝනා ආසාදනය වූ 182 කු පමණක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3283 ක් ලෙසයි දැක්වෙන්නේ.
Share This Article