කුඩු තුෂාරගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට
Sunday, 20 September 2020 - 14:23 | Views - 685
සැඟව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු තුෂාරගේ ප්‍රධාන ගෝලයා රත්නපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 11ක් සහ රුපියල් 55250ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.
Share This Article