වසර 25 ක් පුරා කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩනැගිල්ල
Saturday, 19 September 2020 - 13:18 | Views - 576
ජනතා බදු මුදල් වැය කරමින් ඉදි කළ ගොඩනැගිල්ලක් වසර 25 ක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා ඇති පුවතක් පිළිබඳවයි, අද රතු මිනිත්තුවේ අවධානය.
1969 වසරේ අප්‍රේල් මස 22 වැනිදා පස්සර, මඩොල්සිම, කිතුල්කැලේ ප්‍රදේශයේ මෙම පේෂ කර්මාන්ත ශාලාව විවෘත කෙරෙන්නේ, එවක ස්වදේශ කටයුතු ධුරය දැරූ විජයානන්ද දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඉන් අනතුරුව මෙරට ආර්ථිකයේ ප්‍රගමනයට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ රැකියා ගැටලුවටද මෙම කර්මාන්ත ශාලාව හරහා සැලකිය යුතු දායකත්වයක් හිමිවුණා.
කෙසේ වෙතත්, 1995 වසරේදී මෙහි සියලුම නිෂ්පාදන කටයුතු ඇණහිටින්නේ එහි රැකියාව කළ 100 කට ආසන්න පිරිසද අසරණ කරමින්
Share This Article