නාසා ආයතනයෙන් නව සිකුරු ගවේෂන මෙහෙයුම් දෙකක්
Friday, 18 September 2020 - 15:36 | Views - 371
පෘථිවියේ අසල්වැසියෙකු වන සිකුරු ග්‍රහයාගේ ජීවය පැවතිය හැකි බවට නව සාක්ෂි මතුවීමත් සමඟ නාසා ආයතනය එහි ගවේෂණ මෙහෙයුම් දෙකක් සැළසුම් කරනවා.

ඒ සඳහා යෝජනා හතරක් මේ වනවිට සැළකිල්ලට ගනු ලබන බව සඳහන්.

ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් පසුගිය සඳුදා සඳහන් කළේ සිකුරු ග්‍රහයාගේ මතුපිට පවතින වායු වළාවෙන් ෆොස්ෆයින් වායුව හඳුනාගැනීම එහි ජීවය පැවතිය හැකි බවට සළකුණක් බවයි.

පෘථිවිය මත ඔක්සිජන් නොමැති පරිසරයක මෙම වායුව මුදාහරිනු ලබන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් විසින්.

එය  පෘථිවියෙන් පිටත ජීවය පැවතිය හැකි බවට ශක්තිමත් සාධකයක් ලෙසද සැළකිය හැකියි.

නාසා ආයතනය නව ගවේෂණ මෙහෙයුම් මගින් සිකුරු ග්‍රහයා මත ජීවය පවතින්නේද යන්න තහවුරු කරගැනීමට උත්සාහ කරනු ඇති.
In Depth | Venus Express – NASA Solar System Exploration
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top