තිලිණ ගමගේ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු
Friday, 18 September 2020 - 15:32 | Views - 192
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් දිසානායක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද වරෙන්තු නිකුත් කළා.

ඒ, නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු ළඟ තබා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

සිතාසි නිකුත් කර තිබියදී අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ රෝහල් ගත කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top