ජනප්‍රිය ගායක ජස්ටින් බිබර්ගේ නවතම ගීත ඇල්බමය
Friday, 18 September 2020 - 15:12 | Views - 325
ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ජනප්‍රිය ගීත කිහිපයකින් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් බවට පත්වූ අපූරු  චරිතයක් තමයි ජස්ටින් බිබර් කියන්නේ .

ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කීමට සමත්වුණ මොහුට ලොව වටා  සිටින ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක් මෙන්ම මහත් ආදරයක්.

කෙසේවෙතත් තම නවතම ගීතය එළිදැකීමට පෙරම තම රසිකයින්ගෙන් ඔහුට බොහෝ ප්‍රතිචාර ලැබී තිබෙන අතර මෙම ගීතය වඩාත් ජනප්‍රිය වනු බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

holy නමැති මෙම ගීතය ජස්ටින් බිබර් සහ  Chance the Rapperගෙන් නිර්මාණය වන අතර මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහකට මෙම ගීතය ලක්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top