බිත්තර මිල ඉහළගිය හේතුව ?
Friday, 18 September 2020 - 14:58 | Views - 507
සියලු ජනතාවට දැරිය හැකි මිලකට සපුරාගත හැකි පෝෂණ අවශ්‍යතාවක් වූ මෙරට දිනක බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65 ක් පමණ වනවා.
බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ උත්සව සමයේදී එය ලක්ෂ අසූවක් දක්වා ඉහළ යන බවයි.
බිත්තර මිල ඉහළයාම පිළිබඳව බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවා.
මේ ඒ පිළිබඳව හිරු පුවත් කළ විමසීමක්.
Share This Article