IPL තරඟ සඳහා එකතු වෙන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා
Friday, 18 September 2020 - 12:13 | Views - 283
සෑම වසරකම IPL තරඟ නැරඹීම සඳහා බොහෝ දෙනෙක් කැමැත්තෙන් පසු වෙනවා. එවැනි තරඟයක් නියෝජනය කරන්න ලැබීම වාසනාවක්.
ඒ වාසනාව උදා කරගන්න සමත් වෙන්නේ පන්දු යවන්නෙක් වූ ඉසුරු උදාන. ඔහුට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එකතු වී ක්‍රීඩා කරන්න ලැබුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් IPL සඳහා ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයාත් ඔහුයි.
Share This Article