කෝටි තුනක ලෝක ජනතාව සාගින්නෙන් මුදවන්න ජගත් සංවිධානය ධනවතුන්ගෙන් සහය ඉල්ලයි
Friday, 18 September 2020 - 11:12 | Views - 324
සාගින්නෙන් මියයාමේ අවදානමට ලක්ව සිටින මිලියන තිහ ඉක්මවූ ලෝකවාසීන් ගළවාගැනීම සඳහා සහය වන්නැයි ජගත් ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ලොව ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලීමක් කළා.

ලොව පුරා මිලියන 270 කට ආසන්න ජන කොටසක් මේ වනවිට සාගතයකට ආසන්න වී සිටින අතර, ලෝක ආහාර වැඩසටහන මේ වසරේදී ඉන් මිලියන 138 කට ප්‍රවේශවීමට සැළසුම් කර තිබෙනවා.

එහි ප්‍රධානී ඩේවිඩ් බීස්ලි සඳහන් කළේ සිය ව්‍යාපෘති සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 4.9ක් පමණ අවශ්‍ය වන බවයි.

ලෝක ආහාර වැඩසටහනේ සහය නොමැතිනම් වසරකදී ලොව පුරා මිලියන 30 ක් ජනතාව මියයා හැකි බවයි ඔවුන් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top