අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් ඉදිරියේදී වෙළඳපොලට
Friday, 18 September 2020 - 8:34 | Views - 497
යල කන්නයේ වගා කළ ‘අමු කහ’ පරිභෝජනයට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම දිස්ත්‍රික්ක මට්ටමින් ලබාදීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා හෙක්ටයාර 1500ක වගා කර ඇති ‘අමු කහ’ වගාවෙන් මෙට්‍රික් ටොන් 22,500ක අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.
Share This Article