අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් ඉදිරියේදී වෙළඳපොලට
Friday, 18 September 2020 - 8:34 | Views - 498
යල කන්නයේ වගා කළ ‘අමු කහ’ පරිභෝජනයට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම දිස්ත්‍රික්ක මට්ටමින් ලබාදීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා හෙක්ටයාර 1500ක වගා කර ඇති ‘අමු කහ’ වගාවෙන් මෙට්රික් ටොන් 22,500ක අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top