හැරී කුමරු සහ මේගන් කුමරිය උපන්දිනය සමරයි
Thursday, 17 September 2020 - 13:28 | Views - 490
සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ මේගන්  කුමරිය කියන්නේ නිරන්තරයෙන්ම ලෝකයේ දැඩි අවධානයට මෙන්ම කතාබහකට ලක්වෙන ආදරණිය යුවළක්.

එමෙන්ම විවාහයෙන් පසු හැරී මේගන් යුවළ නිරන්තරයෙන් ජනමාධ්‍යවල අවධානයට මෙන්ම ඇතැම් අවස්ථාවලදී බ්‍රිතාන්‍ය ජනයාගේ දෝෂාරෝපණයටද ලක් වුණ අතර  මෙම රාජකීය යුවළ පසුගියදා නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, එංගලන්ත රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී ස්වාධීනව ජීවත් වන බවයි.

කෙසේවෙතත් මෙම ආදරණිය යුවල පසුගිය 15 වන දින හැරී  කුමරුගේ  උපන්දිනය සැමරුවා.

හැරී කුමරුගේ උපන්දිනය  වෙනුවෙන් මෙම ආදරණිය යුවල ගානා , සිම්බාබ්වේ, මලාවි, සැම්බියාව සහ ටැන්සානියාව යන රටවල  ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට සහාය දක්වමින්   ලාභ නොලබන කැම්ෆෙඩ් ආයතනය වෙත ඩොලර් 130,000 ක විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස  මේගන් මාක්ල් සහ හැරී කුමරු ඔවුන්ගේ මෑත උපන් දිනය අතිශයින්ම ආදරයෙන් සමරනු තිබෙන අතර මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top