ශානි අබේසේකර ඔක්තෝබර් 02 දක්වා යළි රිමාන්ඩ්
Thursday, 17 September 2020 - 12:46 | Views - 418
සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු CID අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝබර් 02 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඔහු අද ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
Share This Article