සොරා ගත් ජංගම දුරකතනයෙන් සෙල්ෆි ගැසූ වඳුරා- [Photos]
Thursday, 17 September 2020 - 12:24 | Views - 3,211
Zackrydz Rodzi නමැති එම මැලේසියානු ජාතිකයා සිය නිවස ආසන්නයේ පිහිටි කැළෑවක් තුළදී අස්ථානගත වූ සිය ජංගම දුරකතනය දිනකට පසු හමුවූ අවස්ථාවෙහි එහි වඳුරන්ගේ සෙල්ෆි ඡායාරූප සහ සෙල්ෆි වීඩියෝ දක්නට ලැබුණු බව පවසයි.

ඔහු විසින් එම දර්ශන ට්විටර් ගිණුම ඔස්සේ පළ කිරීමත් සමග එය පුළුල් ලෙස අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වී තිිබිණි.

ඔහු පැවසුවේ, සිය ජංගම දුරකතනය තමන් නිදා සිටි අවස්ථාවේදී යමෙකු සොරා ගන්නට ඇතැයි සිතූ බවය. ඔහුගේ ජංගම දුරකතනය අස්ථානගත වූයේ කෙසේ ද යන්න තවමත් ඔහුට පැහැදිලි නැත.

ජංගම දුරකතනය ගත් වඳුරා එය සැපීමට උත්සහ දරන විට එහි කැමරාව සක්‍රීය වී ඇති බවට සැක කෙරේ.

Man says he found 'selfies' of monkey on lost phone he retrieved. They are  hilarious - it s viral - Hindustan TimesMonkey steals cellphone from student's bedroom, takes selfies before  dumping it - Anchorage Daily NewsGuy Finds His Stolen Phone In The Jungle And Discovers It's Full Of Monkey  Selfies - danielsternklar.comMonkey fills Malaysian student's phone with 'selfies' after stealing it |  Daily Mail OnlineMalaysian man 'finds' monkey selfies on lost phone - BBC News
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top