බොලිවුඩ් චිත්‍රපට නිළි රම්‍යා ක්‍රිෂ්ණන් සිය 50වන උපන්දිනය සැමරූ හැටි- [Photos]
Thursday, 17 September 2020 - 10:16 | Views - 2,880
බොලිවුඩ් චිත්‍රපට නිළියක් වන රම්‍යා ක්‍රිෂ්ණන් සිය 50වන උපන්දිනය සමරා තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා.

ඇය දෙමළ විකට නළුවකු වූ චෝ ‍රාමස්වාමිගේ ලේලියයි.

දෙමළ සිනමාවේදී ඇය අධිකව කේ.එස්. රවිකුමාර්ගේ පඩයප්පා, පාට්ටාලි, පංචතන්තිරම් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇති අතර දකුණු ඉන්දිය සිනමාවේ ත්‍රාසජනක නිළියක් ලෙස ඇගේ නම ප්‍රචලිත වුණේ පඩයප්පා චිත්‍රපටයේ නීලාම්බරි චරිතයෙනි.

Image may contain: 1 person, standingImage may contain: 2 people, people standingImage may contain: 2 people, indoorImage may contain: 1 person
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top